දිවුලපිටිය තාරුණ්‍යයේ මහා කලා මංගල්‍යය - 2019

බස්නාහිර පළාත් සභා අරමුදල් මගින් පළාත් සභා මන්ත්‍රී සමන්මලී සකලසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් දිවුලපිටිය ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලනයත් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් එක්ව සංවිධානය කරන විශිෂ්ඨ සම්මාන හා සහතික පත්‍ර ප්‍රධානොත්සවය 2019 අප්‍රියෙල් 10 වන දින පස්වරු 2.00 ට දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

 

News & Events

28
අගෝ2017

ග්‍රාම නිලධාරී කොට්ඨාශ රැස්වීම

ග්‍රාම නිලධාරී කොට්ඨාශ රැස්වීම දිනය සෑම මසකම...

28
අගෝ2017

කෘෂිකර්ම කමිටු රැස්වීම

කෘෂිකර්ම කමිටු රැස්වීම සෑම මසකම දෙවන සතියේ...

Scroll To Top