දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අංක 42 හල්පේ ග්‍රාම නිලධාරී වසමේ හා 43 ඒ කිතුල්වල ඉහල යන ග්‍රාම නිලධාරි වසම්වල “නිල සෙවන” කාර්යාල 2018.10.20 වැනි දින ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ සුරතින් ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.

 

News & Events

28
ஆக2017

ග්‍රාම නිලධාරී කොට්ඨාශ රැස්වීම

ග්‍රාම නිලධාරී කොට්ඨාශ රැස්වීම දිනය සෑම මසකම...

28
ஆக2017

කෘෂිකර්ම කමිටු රැස්වීම

කෘෂිකර්ම කමිටු රැස්වීම සෑම මසකම දෙවන සතියේ...

குடியுரிமை சாசனம்

Scroll To Top