• මෙම අංශයේ කටයුතු සහකාර සැළැසුම් අධ්‍යක්ෂ යටතේ සිදුකෙරේ. පහත දැක්වෙන කාර්යන් මෙම අංශයෙන් සිදුකෙරේ.

    • දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම් කොටඨාශයේ සංවර්ධන සැළැස්ම පිළියෙළ කිරීම හා ක්‍රියාත්මක කිරීම
    • ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙන්වන විමධ්‍යගත අයවැය යටතේ අනුමත වන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
    • වෙනත් රේඛීය අමාත්‍යාංශය යටතේ කොටඨාශය තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
    • ඒකාබද්ධ සංවර්ධන සැළැස්ම සකස් කිරීම හා ප්‍රගති සමාලෝචන කටයුතු
    • ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම් පැවැත්වීම
    • මෙහෙයුම් මැදිරිය යාවත්කාලීන කිරීම
    • සම්පත් පැතිකඩ සඳහා අවශ්‍ය තොරතුරැ රැස් කිරීම හා සම්පත් පැතිකඩ යාවත්කාලීන කිරීම

News & Events

02
Nov2026

Revenue License

       විශේෂ දැනුම්දීමයි 2026 නොවැම්බර්...

Scroll To Top